Loading..

වක්‍ර රැකියා කරන්නන්ටත් විශ්‍රාම වැටුපක්

වක්‍ර රැකියා කරන වෘත්තීන් සදහා පාරිතෝෂිත දීමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර පවසනවා.

ඒ, උණවටුන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.



from TODAY NEWS LK https://ift.tt/YgpOVNJ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.