ගල්ගමුව – සියඹලන්ගමුව වැවේ පිටවානේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බෑනා වන 20 හැවිරිදි තරුණයෙක්.
හතළිස් නව හැවිරිදි පුද්ගලයා වීසී දැලක් භාවිත කරමින් මසුන් මැරීමට යෑමේදී ඔහු දියට වැටී ඇති බවයි ගල්ගමුව පොලිසිය සඳහන් කළේ.
ඉන් අනතුරුව සිය මාමන්ඩිය බේරා ගැනීමට තරුණයා දියට පැන ඇති අතර එහිදී ඔහුද දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
from TODAY NEWS LK https://ift.tt/APv6mGj
via IFTTT


