Loading..

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට! තරග පරාජයට හේතු වූ කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළි කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය.

ඔහු එහිදී සඳහන් කළේ තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවය.

ඊට අදාළ සියලු තොරතුරු දින 02කින් හෙළිකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



from TODAY NEWS LK https://ift.tt/0K1qSzE
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.