Loading..

සිම්බාබ්වේ තරගාවලිය සඳහා මූලික සචිතය නම් කරයි! සචිතයේ වෙනස්කම් රැසක්!

සිම්බාබ්වේ තරගාවලිය සඳහා නව තේරීම් කමිටුව නම් කළ මූලික සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

2024 ජනවාරි 06 වනදා සිම්බාබ්වේට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් විසි එක් දෙනෙක්ගෙන් යුත් මූලීක සංචිතයක් නම්කිරීමට උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකළ බව පැවසෙන එම මූලික සංචිතය මෙසේය.

කුසල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
නුවනිඳු ප්‍රනාන්දු
චරිත් අසලංක
සදීර සමරවික්‍රම
වනිඳු හසරංග
දසුන් ශානක
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
අකිල ධනංජය
ප්‍රමෝද් මධුෂාන්
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුෂංක
චාමික ගුණසේකර
අසිත ප්‍රනාන්දු

දෙරට අතර එක්දින තරගාවලිය ජනවාරි 6 , ජනවාරි 8 සහ ජනවාරි 11 යන තෙදින පැවැත්වීමට නියමිත අතර 20-20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වෙයි.



from TODAY NEWS LK https://ift.tt/8xrokEC
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.