Loading..

ලොකු ලූණු මිල අහස උසට යයි! කිලෝවක් මොණර කොළ භාගයයි!

වෙළඳපොළේ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500ට ආසන්න වී තිබෙනවා.

ඉන්දියාව ලොකු ලූනු වෙනත් රටවලට ආනයනය කිරීම තහනම් කිරීමත් සමග රුපියල් 190ත් 230ත් මිලකට පැවති ලොකු ලූනු මිල එකවරම ඊයේ (12) වනවිට රුපියල් 450ත් 500ත් අතර මිලකට ආනයනකරුවන් අලෙවි කර තිබුණි.

මේ හේතුවෙන් ජනතාව අපහසුතා රැසක මුහුණ දී සිටිනවා.



from TODAY NEWS LK https://ift.tt/l45NmG2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.