Loading..

සනත් ජයසූරිය යළි ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක් වෙයි! ඉහළ තනතුරක් පිරිනමයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන් ම සුපිරි ක්‍රිකට් තරුවක වන සනත් ජයසූරිය මහතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ පෙළ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ පත් කිරීම කර ඇති අතර, ජයසූරිය මහතාට ලබා දී ඇති තනතුර වන්නේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන උපදේශක (High performance center consultant) තනතුරයි.

මේ අතර වයස අවුරුදු 19න් පහළ උපදේශක තනතුර ද ජයසූරිය මහතා වෙත පිරිනැමීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/kMWJyvx
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.