Loading..

ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක්! තවත් ක්ෂ්‍රේත්‍ර කිහිපයක රැකියා ලබා දීමට ජපානයෙන් තීරණයක්!

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ තවත් කේෂ්ත්‍රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ජපානයේ ගුවන්තොටුපොළ බිම් හැසිරීමේ කේෂත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් තෝරා ගන්නා අතර ඒ සඳහා වන නිපුණතා පරික්ෂණ ලබන මාර්ත් මාසයේදී පවත්වන බව ද එම කාර්යාලය කියයි.

වැඩිදුර තොරතුු https://exam.jaea.or.jp සහ https://ift.tt/Xrj3eA4 යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකිය.



from TODAY NEWS LK https://ift.tt/xmLqG2t
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.