Loading..

රාජ්‍ය සේවකයින්ට යාපනයේ විනෝද චාරිකා යාමට ලැබෙන නව පහසුකම

ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1971 දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.



from TODAY NEWS LK https://ift.tt/FTJK37b
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.