Loading..

ජනතාවට තවත් පීඩාවක්! එළවළු මිල අහස උසට නගී!

එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්, මිල ගණන් ඉහළ යමින් ඇති බවයි.

ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත පෙන්වා දෙයි.



from TODAY NEWS LK https://ift.tt/38cHvVY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.