බ්‍රිතාන්‍යයේ 3 වැනි චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කරනවා.
එය කුමන වර්ගයේ පිළිකාවක්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට චාල්ස් රජු 75 වැනි වියේ පසුවෙනවා. රජු විසින් සිය රෝගී තත්වය පිළිබඳව සිය පුත් කුමරුන් දෙදෙනාට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට රාජ්‍ය රාජකාරිවලින් රජු ඉවත් වී ප්‍රතිකාර සඳහා යොමුව ඇති බවත් වාර්තා වෙනවා.
from TODAY NEWS LK https://ift.tt/eaJ1qrQ
via IFTTT


