පවතින වියලි කාලගුණයේ වෙනසක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව නැගෙනහිර උතුර පළාත්වල වැසි වාර කිහිපයක් අද දිනයේ ඇතිවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණ, වයඹ, උතුරැ මැද පළාත්වල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.
සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
from TODAY NEWS LK https://ift.tt/8LTEbm2
via IFTTT


