Loading..

භාණ්ඩවල මිල පාලනය ඉවතට! බඩු මිල පාලනයට ආණ්ඩුවෙන් අලුත් වැඩක්!

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කීරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව ආනයනය කරන භාණ්ඩවල මිල ගනන් ජනතාවට දැනගැනීම සඳහා දෛනිකව ප්‍රකාශයට පත්කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

අමාත්‍යවරයා දැක් වූ අදහස් පහතින්.



from TODAY NEWS LK https://ift.tt/3qx9FkE
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.