Loading..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.



from TODAY NEWS LK https://ift.tt/K4snBeU
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.