Loading..

උසස් පෙළ ප්‍රතිඵල ගැන අලුත්ම ආරංචිය

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ පමණ නිකුත් කිරීමට හැකි වෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 281445ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 ක් ලෙස සමස්ත අයැදුම්කරුවන් 346976 දෙනෙක් පෙනී සිටිනු ලැබුවා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ සතියේ ඇරඹීමට නියමිත වෙනවා.

The post උසස් පෙළ ප්‍රතිඵල ගැන අලුත්ම ආරංචිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HALSPU1
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.