ශ්‍රී ලංකා යොවුන් පා දග පන්දු යවන්නෙකු වන විජයකාන්ත් වියස්කාන්ත් හට ඊයේ(08) අයිපීඑල් වරම් හිමි විය.
ඒ ඊයේ පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයේදීයි.
එම තරගයේදී විජයකාන්ත් වියස්කාන්ත් සිය පන්දුවාර 4 නිම කළේ ප්‍රතිවාදී පිලට ලකුණු 27ක් පමණක් ලබා දෙමිනි.
තම පළමු තරගයේදීම ප්‍රබල ලක්නව් පිලට එරෙහිව ඔහු පන්දු යැවූ ආකාරය ක්‍රිකට් විචාරකයින්ගේ පවා ඇගයීමට ලක් විය.
The post යාපනයේ පුංචි කොල්ලා IPL පිටිය බබළවයි! විශිෂ්ඨ පන්දු යැවීමක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/jDKti8p
via IFTTT


