ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමේ සූදානමකින් පසුවන බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු ඉදිරි මැතිවරණය සඳහා තරග නොකිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි එම ආරංචිමාර්ග පවසන්නේ.
මේ පිළිබඳව අවසන් නිගමනයකට තවමත් එළැඹ නැතත් පොදු ජන පෙරමුණේ නායකයින් අතර මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වනවා.
කෙසේ නමුත් ඉදිරි මැතිවරණයන්හිදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා ඒ මහතා තවදුරටත් කැපවීමෙන් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.


The post හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගනී ? appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/mA5CXB2
via IFTTT

