ලබන 24, 25, 26 තෙදින තුළ දීප ව්‍යාප්තව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය පවසනවා.
එහි සභාපතිවරයා පැවසුවේ සියලු තනතුරුවලට අයත් අනධ්‍යන සේවකයන් මෙම දින තුනේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.
දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යන සේවකයින්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.


The post දිවයින පුරා පාසල්හි සේවයේ නියුතු පිරිසකගෙන් ලබන සතියේදී තෙදින වැඩ වර්ජනයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vSBJm05
via IFTTT

