නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙහිදී ඡන්දයක් පවත්වා ඇති අතර අදාළ යෝජනාවට විරුද්ධව සාමාජිකයන් 5 දෙනෙකු සහ පක්ෂව සාමාජිකයන් 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇත.
ජනපතිගේ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ව්‍යවස්ථා සභාව ඊයේ(26) පස්වරුවේ රැස් විය.


The post ජනපති ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථා සභාවේදී පරාජයට පත් වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/5W0Q8DP
via IFTTT

