Loading..

එළවළු මිල ගැන ඇස් උඩ යන ආරංචියක්

පවතින වර්ෂාවත් සමඟ ඉදිරියේදී එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා.

ජල ගැලීම් හේතුවෙන් වගා බිම් හානි වීම් සහ එළවලු ප්‍රවාහනය පවතින අපහසුතා නිසා ඉදිරි දින කිහිපයේදී එළවලුවල මිල ඉහළ යා හැකි බවටයි වාර්තා වන්නේ.

අද වන විට වෙළදපොළේ සෑම එළවලු කිලෝ ග්‍රෑමයකම මිල රුපියල් 400 ඉක්මවා ගොස් තිබෙනවා.

The post එළවළු මිල ගැන ඇස් උඩ යන ආරංචියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hGQpemc
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.