හෙට (03) දිනයේ දිවයින පුරා පාසල් පැවැත්වීම පිළිබඳව තීරණ ගැනීම බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ලේකම්වරුන් වෙත පවරා තිබේ.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග මෙම තීරණය ගත් බවය.
The post පාසල් පැවැත්වීම ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Fkfw850
via IFTTT


