Loading..

කාලගුණයේ සුළු වෙනසක්

දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි, එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.

The post කාලගුණයේ සුළු වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3q5EPGF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.