පරිනත දේශපාලනඥයෙකු වන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහු 91 වැනි වියේ පසුවිය.
සම්බන්ධන් මහතා වසර ගණනාවක් දමිළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කළේය.
දශක ගණනාවක දේශපාලන අත්දැකීම් සහිත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද දශක ගණනාවක් කටයුතු කළේය.


The post හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් දිවියෙන් සමුගනී appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vL3qdjS
via IFTTT

