විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙක් හෙට(02) දිනයේ ආණ්ඩු පක්ෂය වෙත එක්වීමේ සූදානමකින් පසුවන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
හෙට දින ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
එම අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මින් පෙරද මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායම ආණ්ඩු පක්ෂය හා එක්වීමට විවිධ අවස්ථාවල සූදානමින් සිටියද විවිධ හේතූන් මත එම තීරණය කල් දමා තිබුණි.


The post විපක්ෂ මන්ත්‍රීන් හතරක් හෙට රනිල්ගේ ඔඩොක්කුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/iKMIEgU
via IFTTT

