Loading..

දේශබන්දු තෙන්නකෝන් ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම්දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය තුළින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

The post දේශබන්දු තෙන්නකෝන් ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uHzqwiK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.