කතරගම මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.
එම පුද්ගලයා මැණික් ගඟේ 02 පාලම ආසන්නයෙන් දිය නාමින් සිටි අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බවයි.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත දේහය සොයාගෙන තිබේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
ඔහු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
ඊයේ(06) උදෑසන මෙම සිදුවීම සිදුව තිබෙනවා.


The post මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකුට ගොදුරු වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tmKkYOG
via IFTTT

