Loading..

ගුරු වෘත්තීය සමිතිවලට වඩා ප්‍රභාකරන් හොඳයි – අධ්‍යාපන ඇමති

ඇතැම් ගුරු වෘත්තීය සමිති පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නමුත් වසර ගණනාවක් යුද්ධ කළ ප්‍රභාකරන් කිසිඳු දිනෙක පාසලක් වසා දැමීමට හෝ කිසිඳු විභාගයක් කල් දැමීමට ඉඩ නොදුන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නමුත් ඇතැම් වෘත්තීය සමිති තම අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ගේ අනාගතය උකසට තබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම ගැටළුවක් නොමැති නමුත් අනාගත පරපුර උකසට තැබීමට ඉඩ දිය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

The post ගුරු වෘත්තීය සමිතිවලට වඩා ප්‍රභාකරන් හොඳයි – අධ්‍යාපන ඇමති appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FtNz3EZ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.