තම රජයක් තුළ රැකියා විරහිත උපාධිධාරීන් 50,000ටම රැකියා ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) පස්වරුවේ රැකියා විරහිත උපාධිධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (31) පස්වරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදියි.

The post රැකියා විරහිත උපාධිධාරීන්ට ලැබුණු පොරොන්දුව appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/f2NmA8g
via IFTTT


