Loading..

ලක්ෂ 15ක අල්ලසක් රාජ්‍ය ඇමතිගේ ලේකම් කොටු වෙයි

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා ඊයේ (1) මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා දේශපාලන ක්‍රියාකාරිකයෙක් හා ව්‍යාපාරිකයෙක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

The post ලක්ෂ 15ක අල්ලසක් රාජ්‍ය ඇමතිගේ ලේකම් කොටු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qrnIdtm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.