ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර හට කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ, ඔවුන් ආබාධවලට ලක්ව තිබීම හේතුවෙන්.
ඒ අනුව St Kits and Nevis Patriots කණ්ඩායමට Tabraiz Shamsi සහ Anrich Nortje යන ක්‍රීඩකයින් කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.
ඉන්දීයාව සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියට පෙර නුවන් තුෂාර අබාධයකට ලක් වුණා.
එමෙන් ම එක්දින තරගාවලියේ දෙවන තරගයට පෙර වනිඳු හසරංග ආබාධයකට ලක් වූ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

The post වනිඳුට සහ නුවන් තුෂාරට ප්‍රධාන තරගාවලියක් අහිමි වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ICZ5HVE
via IFTTT


