Loading..

No title

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවය.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී ඔහු මේ බව පැවසීය.

The post appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tT7VmrL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.