Loading..

යළි වාහන ආනයනය අරඹන දිනය ජනපති හෙළි කරයි

2025 වසරේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ වාහන ආනයනයට අවසර ලබාදීම මගින් රේගු ආදායම ඉහළ නංවා ගත හැකි බවයි.

පසුගිය අඟහරුවාදා දිනයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

The post යළි වාහන ආනයනය අරඹන දිනය ජනපති හෙළි කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2X9RNdH
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.