Loading..

නවතම සමීක්ෂණ වාර්තාව නිකුත් වෙයි! මහ මැතිවරණයේදී සජබයට වැඩි වාසි!

සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ ප්‍රධාන පක්ෂ කෙරෙහි හිමිවන ජන ප්‍රසාදය පිළිබඳව නවතම සමීක්ෂණ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම සමීක්ෂණ වාර්තාව අනුව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පිළිවෙළින් 34% සහ 32% ප්‍රතිශතයන් වර්තා කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 13%ක ප්‍රතිශතයක් හා එක්සත් ජාතික පක්ෂයට 7%ක ප්‍රතිශතයක් හිමිව ඇත.

IHP ආයතනය විසින් පසුගියදා ජනාධිපතිවරණයට අදාළ සමීක්ෂණ වාර්තාවද නිකුත් කරනු ලැබීය.

එම වාර්තාවට අනුව ඉදිරියෙන් සිටියේ අනුර කුමාර දිසානායක මහතායි.

RELATED: ජනාධිපතිවරණය පිළිබඳ නවතම මැතිවරණ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි! සජිත්ගේ හා අනුරගේ ස්ථාන වෙනස් වෙයි!

The post නවතම සමීක්ෂණ වාර්තාව නිකුත් වෙයි! මහ මැතිවරණයේදී සජබයට වැඩි වාසි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BPfzLe9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.