Loading..

මොබිටෙල් ආයතනයෙන් සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී සහනයක්

SLT-MOBITEL ආයතනය විසින් සිය පාරිභෝගිකයන් වෙත වාසි රැසක් අත් කර දෙන නව පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

එම පැකේජය මගින් නිතර ශෝෂල් මීඩියා පාවිච්චි කරන්නන්ට වාසි රැසක් ලබාගත හැකියි.

ඒ, තමයි SLT-MOBITEL Mobile වෙතින් අලුතෙන්ම හදුන්වලා දීලා තියෙන SLT – MOBITEL MAX PLUS පැකේජ් එක.

මෙම පැකේජය හඳුන්වා දී තිබෙන්නේ මින් පෙර හඳුන්වා දුන් Oneshot සහ Unlimited max මොබයිල් plans දෙකටම විසඳුමක් ලෙසයි.

එම මොබයිල් plans දෙකම මොබිටෙල් පාරිභෝගිකයන් අතරේ සෑහෙන්න ජනප්‍රිය වුණා.

රුපියල් 1298කට යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ට‍්‍රෑම්, වස්ඇප්, මැසෙන්ජර් ඇතුළු සෝෂල් මීඩියා ඇප් 06 ක් දවස් 29 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න SLT-MOBITEL MAX PLUS පැකේජ් එකෙන් දැන් ඔයාට පුළුවන්.

ඒ විතරක් නෙමෙයි දවස් 29ක් පුරාවට 2໖໖໒ Anytime 30 GB 5, Unlimited Calls, 1000 SMS මේ හැමදේම මේ MAX PLUS පැකේජ් එකට අන්තර්ගත වෙනවා.

අදාළ මුදල රීලෝඩ් කරලා හෝ SLT-Mobitel SelfCare App එක හරහා හෝ #170# ඩයල් කරලා මේ පැකේජය activate කරගැනීමේ හැකියාව පවතිනවා.

The post මොබිටෙල් ආයතනයෙන් සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී සහනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/A7NaDE9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.