Loading..

රංගේ බණ්ඩාර රටින් පිටවෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලි‍ත රංගේ බණ්ඩාර අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද රාත්‍රී 11.15ට ඔහු බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බවයි.

The post රංගේ බණ්ඩාර රටින් පිටවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Q8NxdGg
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.