අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.
The post ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/4VD1ROd
via IFTTT


