Loading..

IOC හා සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

SINOPEC සමාගමේ ඉන්ධන මිල ගණන්ද වෙනස් කර තිබෙනවා.

වෙනස් කෙරුණු සිපෙට්කා ඉන්ධන මිලට SINOPEC සමාගමේ ඉන්ධන මිලද සමාන කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332ක් ලෙස සටහන් වුණා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 307ක්

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 352ක්

භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටඨික මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.

The post IOC හා සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ti1MCqV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.