Loading..

පෙත්සම් 2ක වගඋත්තරකරු ලෙස හිටපු ජනපති රනිල්ව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (22) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී තිබෙනවා.

The post පෙත්සම් 2ක වගඋත්තරකරු ලෙස හිටපු ජනපති රනිල්ව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fq9g1VZ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.