ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව එම ගිනිඅවි සහ පතරොම් නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ.
ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය.
The post ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/w41YvVF
via IFTTT


