Loading..

මැතිවරණයෙන් පසු පත් කරන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ 25 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති විජිත හේරත් සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ පළමු කැබිනට් හමුවේදී ගත් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

එසේම සිය ආනාගත කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය ඇමැති තනතුරු නොපවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ වෙනුවට නියෝජ්‍ය අමාත්‍යවරුන් 25 දෙනෙකු පත් කරන බව ඔවුන් මින් පෙර සඳහන් කළේය.

The post මැතිවරණයෙන් පසු පත් කරන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/I38jKbw
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.