Loading..

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි! මාලිමාවට මන්ත්‍රී ධුර 6ක්!

ජාතික ජන බලවේගය – 275,180
සමගි ජන බලවේගය – 102,958
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -36,450
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,255
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,656

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.

The post බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි! මාලිමාවට මන්ත්‍රී ධුර 6ක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zP2Rxac
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.