Loading..

නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

අභිනව පාර්ලිමේන්තුවද එදින රැස්වීමට නියමිතයි.

ඒ අනුව එදින පස්වරුවේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සිදු කිරීමට නියමිත බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

කැබිනට් අමාත්‍යවරුන් 21 දෙනෙකු ඊයේ (18) පෙවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබුවා.

The post නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pHsEaf8
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.