Loading..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කර තිබෙනවා.

ඒ අනුව එම්. එස්. නලීම්ව එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මෙවර මහ මැතිවරණයට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග කළේය.

The post ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2EQPv0T
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.