Loading..

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ 2014 වසරේදී ගංවතුර අධාර ලෙස ලැබුණු මුද්ලින් රුපියල් ලක්ෂ 61ක් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

The post හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/14uvXRt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.