Loading..

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

බම්බලපිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබෙනවා.

ඊයේ (10) දහවල් කාලයේ මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇඇති අතර බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

The post දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/E6eGsQP
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.