පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදී තිබූ වවුචරයේ වලංගු කාලය ලබන මස 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගත් තීරණයකට අනුවයි.
එහි කාලය මේ මස 31 වැනිදායින් අවසන් වීමටයි නියමිතව තිබුණේ.
The post අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6pqPGSN
via IFTTT

