Loading..

පළාත් පාලන මැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීට අදාළ මැතිවරණ කාර්යයන් සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන්ගේ තොරතුරු කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධරයන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියරට ළඟා වී ඇති බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව යම් රාජ්‍ය නිලධරයෙක් තම තොරතුරු මාර්ගගතව හෝ මුද්‍රිත ලේඛණ මඟින් තම ආයතන ප්‍රධානීගේ නිර්දේශ සහිතව එම නිලධරයාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත මේ දක්වා යොමුකර නොමැති නම් අදාළ තොරතුරු කඩිනමින් යොමු කරන ලෙස එම නිවේදනය මඟින් දැනුම්දී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

The post පළාත් පාලන මැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/560zpDY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.