Loading..

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.

The post ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5rjTGnM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.