Loading..

හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු ගැන රජය ගත් තීරණය

අභාවප්‍රාප්ත වූ හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට රජය තීරණය කළ බවයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ. 

අභාවය පිළිබඳ ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් වෙත සිය ශෝකය පළ කිරීම සඳහා මාලනී ෆොන්සේකා මහත්මියගේ මාදිවෙල පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා

The post හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු ගැන රජය ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2zZjhNt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.