Loading..

හිටපු ජනපති මහින්දට හදිසි සැත්කමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය කර තිබේ.

කලක් තිස්සේ දණහිසේ පැවති ආබාධයක් හේතුවෙන් ඔහුව මෙලෙස සැත්කමකට භාජනය කර තිබේ.

මින් පෙර ද ඔහුගේ එක් දණහිසකට සැත්කමක් කරන ලද අතර මෙවර සැත්කම සිදු කර ඇත්තේ අනෙක් දණහිසටයි.

සැත්කමින් අනතුරුව ඒ මහතා මේ දිනවල විවේකී සුවයෙන් පසුවන අතර තවත් සති කිහිපයකින් යළිත් සුපුරු දේශපාලන කටයුතු ආරම්භ කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

The post හිටපු ජනපති මහින්දට හදිසි සැත්කමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cDBWO9b
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.