ඉරානයට පහරදීම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු සඳහන් කර ඇත්තේ, ඊට පෙර යටත් වීමට ඉරානයට තවත් අවස්ථාවක් පවතින බවයි.
එමෙන්ම, ඊශ්‍රායලය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් සදහා අඛණ්ඩව සහය ලබා දෙන බවද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
The post ඊශ්‍රායල – ඉරාන ගැටුම ගැන ට්‍රම්ප් ගත් තීරණය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/azq68FV
via IFTTT

